රනිල් ජනාධිපති වුණේ අරගලය නිසායි..! – සුනිල් වටගල..

July 13, 2023 at 1:28 pm | by emanisa.lk

අරගලය තුළ වඩාත් ඉස්මතු වූ ගෝඨා ගෝ හෝම් සහ දේසීය විසිපහම එපා යන සටන් පාඨ දේශපාලනිකව වැරදි බව ජවිපෙ දේශපාලන බල මණ්ඩල, නීතීඥ සභික සුනිල් වටගල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවූ අයෙකුට ගෝහෝම්ගෝඨා යැයි කිව නොහැකි බවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට පැමිණියේ එම වැරදි සටන් පාඨය නිසා බවයි, සුනිල් වටගල අවධාරණය කළේ.

225ම එපා යැයි සටන් පාඨ නැඟුව ද අවසානයේ තීන්දුව ගත්තේ 225 යැයි ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *