රනිල් ජනාධිපතිතුමා එක්ක මට කිසිම ප්‍රශ්නයක් නෑ..! – තලතා…

June 21, 2023 at 4:49 pm | by emanisa.lk

හිටපු පක්ෂ නායකයා සහ ජනාධිපතිරයා ලෙස රනිල් වික්‍රමසිංහට එදා මෙන් ම අදත් ගරු කරන බව හිටපු ඇමැතිනී, සමගි ජන බලවේග මන්ත්‍රීනි තලතා අතුකෝරළ පවසයි.

රනිල් වික්‍රමසිංහ තමා හඳුනන්නේ අවුරුදු 8-10ක කාලයක සිට බවත් එතුමා පිළිබඳ තමන්ට කිසිදු ගැටලුවක් නැති බවත් ඇය සඳහන් කරයි.

කෙසේ වුව ද එතුමාට ද දැන් ඉන්න සිදුව ඇත්තේ ජරා වළක බවයි, තලතා අතුකෝරළ ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *