රනිල් ජනපති පුටුවට…! රතු කුරුසය අරගලයෙන් ඉවතට..!

July 21, 2022 at 3:00 pm | by emanisa.lk

රතු කුරුස සංවිධානය ඊයේ (20) රාත්‍රියේ අරගල බිමෙන් ඉවත් වී තිබේ.

දින 100කට අධික කාලයක් එම සංවිධානය අරගල භූමියේ රැඳී සිටියේය.

රතු කුරුස සංවිධානය ලොව පුරා විහිදී ගිය ස්වේච්ඡා සංවිධානයකි.

ගැටුම්වලට මැදිවන කණ්ඩායම් සඳහා ප්‍රථමාධාර ඇතුළු පහසුකම් ලබා දීම එමගින් සිදුවෙයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති පදවියට පත් වූ දින ම එම සංවිධානය අරගල භූමියෙන් ඉවත් වීම විශේෂත්වයකි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *