2024 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෑස් සිලින්ඩරය යටතේ තරඟ කරයි.
මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.
රනිල් වික්රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයා වුව ද ඔහු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇත්තේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website