රනිල් එළවන්න කිසිවෙකුට බෑ…! 2030 වන තුරු ජනාධිපති ඔහුයි…! – රංගේ..

August 18, 2022 at 7:47 pm | by emanisa.lk

ආණ්ඩුවට සමගි ජන බලවේගයෙන් පැමිණ ඇමැති ධූර ලබා ගන්නා පිරිස කෙතරම් දැයි තමාගෙන් විමසිය යුතු නැතැයි එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.

එය විමසිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් බවයි, ඔහු පවසන්නේ.

කෙසේ වුව ද 2030 වන තුරු මේ රටේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ බව එජාප මහ ලේකම්වරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *