රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන බවට පක්ෂය කිසිදු අවස්ථාවක තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසයි.
මේ අවස්ථාවේ රටේ පවතින තත්ත්වය මත ඡන්දය දිය යුත්තේ පක්ෂ පාට ගැන සිතා නොව හෘද සාක්ෂියට එකඟව රට ගැන සිතා බවත් හෙතෙම අවධාරණය කරයි.
මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ සාගර කාරියවසම්ට හැමදාම පක්ෂයේ ශීර්ෂ ලිපිය සහ ඔහුගේ ශීර්ෂ ලිපිය අමතක වන බවකි.