රත්නපුරෙන් ටොන් භාගයක මැණික් පොකුරක්….! දළ වටිනාකම රු. කෝටි 2000ක්….!

July 27, 2021 at 3:51 pm | by emanisa.lk

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර රත්නපුර ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.

එහි බර ටොන් භාගයකට (512 kg) අධික වෙයි.

මෙම මැණික් පොකුරෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100ක් පමණ (රුපියල් කෝටි 2000කට අධික) වන බව ඇස්තමේන්තු කර ඇත.

මෙම මැණික් පොකුර රත්නපුර ප්‍රදේශයේ ගෙවත්තකින් සොයා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *