රතන හිමි දේශපාලන ලෝකයෙන් සමු ගනී…! බණක් භාවනාවක් කරගෙන ඉන්න තීන්දුයි…!

January 27, 2022 at 12:55 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ යළිත් දේශපාලනය නොකරන බව පවසති.

ඒ අනුව මින් ඉදිරියට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන බවත් උන්වහන්සේ සඳහන් කරති.

අපේ ජන බල පක්ෂයෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ උන්වහන්සේ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ජාතික ලැයිස්තුවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *