රට හදන්න නම් හැම දේම නොමිලේ දෙන විෂම චක්‍රයෙන් මිදෙන්න ඕන…!

April 22, 2022 at 1:30 pm | by emanisa.lk

මේ රට හදන්න නම් ආණ්ඩු විසින් නොමිලේ සපයන සියලු සුබසාධන ඒවා අත්‍යාවශ්‍ය අයට හැර අනෙත් සියලු දෙනාට මුදලට දෙන්න ඕන.

මේ සියල්ල කරන්නෙ ආණ්ඩුව ණය වෙලා. අන්තිමට ණය ගත්ත කියල බනින අය තමන් නොමි⁣ළේ ලබන දේවල් ගැන කතා කරන්නෙවත් නෑ.

මේව අද කිසිම අරගලයක කතා කරන්නෙවත් නැහැ. ඒ කියන්නෙ ඔවුන්ට මේ රටේ අර්බුදය ගැන අවබෝධයක් නැහැ. ඇත්ත ප්‍රශ්නය වහල කරන අරගලවලින් වැඩක් නැහැ. මේ විෂම චක්‍රයෙන් එළියට එන්න අලුතින් හිතන්න වෙනවා.

මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *