රට ම ආපස්සට යෑම හැර මහින්ද පරදා ලැබූ ජයක් නෑ…!

January 3, 2023 at 9:17 am | by emanisa.lk

මේ රට ජාතික වශයෙන් කරගත් බරපතල ම අත්වැරැද්ද නම් කිසිදු ආර්ථික හෝ සමාජීය හේතුවක් නොමැතිව, රටට සාමය උදා කරමින්, මෙරට අඳුරු ගුහා තුළ වරින් වර අපේක්ෂා විරහිත ව සිරකර සිටි තරුණ පරම්පරා තුනක් ඉන් මුදාගත් මහින්දව 2015 දී පරාජය කිරීමයි.

ඒ වන විට රට ආර්ථික වර්ධනය අතින් 6% කට ආසන්නයේ වර්ධනය වෙමින් තිබූ අතර, කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිට වාර්තා තබමින් තිබුණි.

ඒක පුද්ගල ආදායම ඩොලර් 3850ට වැඩිව තිබුණේ 1200 සිටයි. ආපස්සට යෑම් හැර මහින්ද පරාජය කර ලබාගත් එකදු ජයග්‍රහණයක් තිබේ ද?

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *