රට බේර ගන්න ලැබෙන අන්තිම අවස්ථාව මේක..! රට ම ඉල්ලන මෛත්‍රී ඩලස් විමල් සන්ධානය සූදානම්..! – ජයන්ත සමරවීර…

January 4, 2023 at 12:41 pm | by emanisa.lk

ශ්‍රීලනිපය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය සන්ධානගත වන තුරු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් බලා සිටින බව උත්තර ලංකා සභාගයේ විධායක සභික ජයනත් සමරවීර පවසයි.

මෙම සන්ධානය ඓතිහාසික අවශ්‍යතාවක් වන අතර එය මේ රට බේරා ගැනීමට ලැබෙන අවසාන අවස්ථාව බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එම පක්ෂ අතර සාකච්ඡාවකට අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයන්ත සමරවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *