රට පුරා කොරෝනා භූමදානයට ඉඩ දෙනු…! ඉරණතිව් තීන්දුවට TNA එරෙහි වෙයි…

March 2, 2021 at 7:15 pm | by emanisa.lk

කොරෝනා මෘතදේහ කිලිනොච්චි ඉරණතිව් දූපත තෝරා ගැනීමට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළකර තිබේ.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් පවසන්නේ මෙය දෙමළ මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීම උදෙසා ගත් තීන්දුවක් බව ය.

කොරෝනා මෘතදේහ භූමදානයට රටේ සියලු සුසාන භූමිවල ඉඩලබා දිය යුතු බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *