රට නඟන වැඩපිළිවෙළට බන්ධනාගාරත් එකතු වෙයි…! කාබනික පොහොර හදන්න රැඳවියන් එක්වේ…!

June 26, 2021 at 7:32 am | by emanisa.lk

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා බන්ධනාගාර රැඳවියන් යොදා ගැනීමට තීරණය කර තිබේ.

මේ බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ තහවුරු කරනු ලැබ තිබේ.

අදාළ වැඩපිළිවෙළ අද (26) සිට ම මඩකලපුව බන්ධනාගාරයෙන් ආරම්භ කරනු ඇති අතර රසායනික පොහොර මෙන් ම කොම්පෝස්ට් පොහොර ආනයනය ද සම්පූර්ණයෙන් ම නතර කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *