රට අර්බුදයට ඇදලා දැම්මේ බැසිල්…! – ලිට්‍රො සභාපති ජනපතිට ලිපියක් ලියා ගෙදර යයි…

April 15, 2022 at 2:29 pm | by emanisa.lk

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

තේෂාර ජයසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද (15) පෙරවරුවේ යොමු කර ඇත.

වර්තමාන ආර්ථික අර්බුදයට මෙන් ම ගෑස් අර්බුදයට වගකිව යුත්තේ හිටපු මුදල්වරයා ඇතුළු නිලධාරීන් බවට එමගින් චෝදනා කර තිබේ.

කෙසේ වුව ද නව මුදල් අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් මෙම අර්බුදය විසඳීම සඳහා පියවර ගනිමින් සිටින බව ද හෙතෙම පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *