රටේ ආර්ථික අර්බුදයට හේතුව කොරෝනා නෙමෙයි! ජනතාවට බදු සහන ලබා දීමයි! – මංගල

June 16, 2020 at 11:54 pm | by emanisa.lk

වර්තමාන ආර්ථික අර්බුදයට හේතුව කොරෝනා වසංගත තත්ත්වය නොව ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිවලට විනයක් නොමැති වීම සහ වැරදි ආර්ථික පරිපාලනය බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

පසුගිය දෙසැම්බරයේ කිසිදු සැලසුමක් නොමැතිව බදු සහන ලබා දීම මෙම අර්බුදයට හේතු වූ බව හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස