රටේ අපරාධ 1000%කින් වැඩි වෙලා..! වැඩ බිරි ටිරාන් ගෙදර යනු…!

December 24, 2022 at 7:33 pm | by emanisa.lk

ටිරාන් අලස් වහාම ඉල්ලා අස්වෙන්න. රටෙි සොරකම්, මිනීමැරුම් සහ මංකොල්ල කෑමි වෙනදාට වඩා 1000% පමණ වැඩි වී ඇත.

ටිරාන් මීට පෙර අවුරුදු 5 ක් පාර්ලිමේන්තුවේ කිසිම කතාවක් නොකරපු වැඩ බැරි ටාසන් කෙනෙක් බව ඔප්පු කර ඇති පසුබිමක තව දුරටත් පොලීසිය බාර ඇමැති ලෙස කටයුතු කිරිම කනගාටුවට කරුණකි.

විජිත් රෝහණ විජේමුණි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *