රටවල් 35කට වීසා නැතිව ලංකාවට එන්න අවසර…!

August 22, 2024 at 9:05 am | by emanisa.lk

රටවල් 35ක පුරවැසියන්ට වීසා ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

ඒ ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය,ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් සඳහාය.

ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට මාස හයක කාලයක් සඳහා මෙම නිදහස් වීසා අවසරය ක්‍රියාත්මක කරනු ලබයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *