මේ වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම වකුගඩු රෝගයෙන් වෙලී ඇතැයි වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩි පවසයි.
මේ සඳහා ප්‍රධාන හේතුව රසායනික පොහොර හෝ කෘෂි රසායන නොව වකුගඩු රෝගය බව ඔහු අවධාරණය කරයි.
එහෙයින් දියවැඩියාව ඇත්නම් වකුගඩු පරික්ෂා කරවා ගැනීමට හෙට නොව අද ම කටයුතු කළ යුතු බව වෛද්‍ය වීරක්කොඩි සඳහන් කරයි.
එපමණක් නොව වයස අවු. 35ට වැඩි නම් දියවැඩියාව ඇත්දැයි පරික්ෂා කරගත යුතු බව ද වෛද්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.