රජය බිස්නස් කරන්න හොඳ නෑ ලංකාවේ ඒවා විකුණනවා…! චීන ඉන්දීය රාජ්‍ය සමාගම් ඇවිත් ඒවා ගන්නවා..! – ටිල්වින්..

March 30, 2023 at 7:08 pm | by emanisa.lk

රනිල් විකුණන කිසිවක් නොගන්නා ලෙසත් තමන් බලයට පැමිණි වහා ඒවා යළි පවරා ගන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

දැන් රනිල් ලැයිස්තු හදා ජාතික සම්පත් විකුණන විට එදා එසේ කී මහින්ද පිටුපස සිට අත්දෙක ඔසවන බවයි, ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ.

මහින්දගේ ගෝලයින් රනිල් ජාතික සම්පත් විකුණන විට ඒ සඳහා කවි ගී ගයමින් ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතු යැයි ප්‍රකාශ කළ ද අපේ සම්පත් මිලයට ගන්නේ ඉන්දීය සහ චීන රාජ්‍ය සමාගම් බව ජවිපෙ මහ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *