රංජන් වෙනුවෙන් හරීන් මනූෂ ජිනීවා යති…!

March 1, 2022 at 6:36 am | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ජිනීවා බලා පිටත්ව ගොස් ඇත.

රංජන් රාමනායකට ජනාධිපති සමාව දෙන ලෙස සජිත් ප්‍රේමදස ඇතුළු විවිධ පාර්ශ්ව ඉල්ලා සිටිය ද මෙතෙක් එය ඉටුව නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *