හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තරම් පරිණත නායකයෙක් අද රටේ නොමැති බව ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂට විරුද්ධව එළියට බැසීමට කොන්දක් තිබූ එකම නායකයා මෛත්‍රීපාල බවයි.
එහෙයින් මෛත්‍රීපාල වර්තමානයේ ඇති වන සුළු සුළු සිද්ධිවලට බිය වේ යැයි පැවසීම විහිළුවක් බව ද හෙතෙම කීය.