මෛත්‍රීලාගේ සන්ධානයේ සහාය රනිල්ට…!

February 2, 2024 at 8:37 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමට සුදානම් වන නව සන්ධානයේ සහාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබාදීමට තීරණය කර ඇතැයි ශ්‍රීලනිප හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

“මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය අද බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒක තමයි නායකත්ව මණ්ඩල ඉල්ලන්නේ.

ගිය සතියේ තිබුණු ලන්සා මැතිතුමාලාගේ රැස්වීමේදී මම දැක්කා එතුමලා සහාය දෙන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඒ අය එකතුවෙලා හදන සන්ධානයේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ගමේ ඉන්න ශ්‍රී ලංකාකාරයින්ට ඒක ප්‍රශ්නයක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *