මේ රට අද පත්ව ඇති තත්ත්වයට ශ්‍රීලනිපයේ පිරිසක් ද වගකිව යුතු බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
ආර්ථික කඩා වැටීමට මෙන් ම පාස්කු ප්‍රහාරයට ද මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ වගකිව යුතු බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
වී කිලෝවක මිල රු. 30ට වැටීමට ද පළාත් සභා ඡන්ද කල් තැබීමට ද වගකිව යුත්තේ ඔවුන් දෙපළ බව රොෂාන් රණසිංහ අවධාරණය කරයි.
අදත් ආණ්ඩුවේ සිටිමින් කකුලින් අඳින මෛත්‍රීපාල සිරිසේනලා ආණ්ඩුවේ සිටිය නොහැකි නම් ඉවත්ව යා යුතු බව සඳහන් කරයි.