මේ රටේ පදනම සිංහල බෞද්ධ සංස්කෘතියයි…! – අනුර දිසානායක….

April 10, 2021 at 2:01 pm | by emanisa.lk

මේ රටේ දිගු කාලයක් තිස්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය මුල් බැස ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

එමගින් පරිසරයත් සත්ව ප්‍රජාවත් මිනිසාත් ඒකාත්මික කරන සහයෝගීතාවක් සඳහා පදනම දැමූ බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ සහයෝගීතාව වෙනුවට 1978 පාලකයින් රටේ දියුණුවේ මාවත ලෙස තරඟය හඳුන්වා දුන් බව අනුර දිසානායක සඳහන් කරයි.

කෙසේ වුවද බිමල් රත්නායක ටික දිනකට පෙර සඳහන් කළේ මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව ය.

වීඩියෝ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස