මේ ආණ්ඩුව වවහා ම පළවා හැර ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා…!

October 5, 2022 at 12:52 pm | by emanisa.lk

ආණ්ඩුවෙන් වෙන්ව කැබලි වී ඇති සියලු පාර්ශ්ව සහ විපක්ෂ කණ්ඩායම් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

එම කණ්ඩායම් සමග එකතු වී මහ පොදු සන්ධානයක් නිර්මාණය කරන බව ද මහාචාර්ය පියදාස ප්‍රකාශ කළේය.

ලැබෙන පළමු අවස්ථාවේ ම ආණ්ඩු බලය වෙනස් කිරීමට කටයුතු කරන බවයි, ඔහු අවධාරණය කළේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *