Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
මුල් පුවරුව
රටට හිතැති වෙද මහැදුරෙක් නිහඬතාව බිඳියි! වෛද්‍යවරයකුට උවමනා නම් කාන්තාවක් වඳකළ හැකියි! – ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ
2019-05-28 at 10:40 am
ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින...
වෛද්‍ය ෂාෆි සම්බන්ධ පරීක්ෂණවලට ඇමති රාජිත බලපෑම් කළොත් වෘත්තීය සමිති ක්‍රීයාමාර්ගවලට යනවා! – වෘත්තීය සමිති 09 අනතුරු අඟවයි..
2019-05-28 at 10:27 am
චෝදනාවට ලක්ව සිටින ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් පවත්වන සියලුම පරීක්ෂණ දේශපාලන අතපෙවීම් තොරව සාධාරණව පවත්වන...
පොලිස් හමුදා ආරක්ෂාව මැද වෙසක් සැමරීම සතුටක් නෙමේ! ආණ්ඩුවේ සංහිඳියාව නිසා තමයි රටට මෙහෙම වුණේ! – අස්ගිරි මහනාහිමි සංහිඳියා බණ කියන්න ගිය ඇමතිගේ මූණටම කියයි…(video)
2019-05-28 at 7:35 am
මහ මග කොඩි දැම්ම පමණින් වෙසක් උත්සවය හොඳින් පැවැත්විය යුතු වූයේ සතුටු විය නොහැකි බවත්...
සිංහල බෞද්ධ කතුන් වඳ කළ පුවත පිළිගන්න බෑ! – ජවිපෙ වෙබ් අඩවියක් හෙළි කරයි…
2019-05-28 at 7:05 am
ඉස්ලාම් අන්තවාදයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳ කළ පුවත විශ්වාස කළ නොහැකි...
මගේ ඇඟේ දුවන්නේ සිංහල ලේ! මගේ ආගමට ත්‍රස්තවාදීන් අයිති නෑ! උන්ගේ මළ කුණක්වත් අපි භාරගත්තේ නෑ! – කබිර් හෂීම් (video)
2019-05-27 at 1:08 pm
බොහෝ රටවලට තවමත් ගෝලීය ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි වූ පසුබිමක මෙරට ආරක්ෂක අංශවලට එය...
මැති ඇමතිලාට ආදර්ශයක් දෙමින් ඇමති සාගල ගඟට පනී! ජනතාව සමග කරට කර නිල්වලා ගඟ පිරිසිදු කරයි! (video)
2019-05-27 at 10:37 am
නිල්වලා ගඟට එකතු වී ඇති කැළි කසළ ඉවත් කිරීමේ වැඩසටහනක් පරගල පාළම අසල දී ඊයේ...
දොස්තර ෂිහාබ්ඩීන් ඉක්මන් නිදහස් කරන්නැයි ඇමති හලීම් ජනාධිපතිට කියලා!
2019-05-26 at 1:08 pm
ඉතාම කෙටි කාලයක් තුළ විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි කුරුණෑගල රෝහලේ...
ධම්මික පෙරේරා රනිල්ගේ ජනාධිපති අපේක්ෂක වෙන්න සූදානම්! ජනපතිට සහ විපක්ෂයටත් දැනුම් දෙයි!
2019-05-26 at 7:28 am
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කරන ප්‍රකට ව්‍යාපාරික...
« Previous
1
2
…
766
767
768
…
789
790
Next »
මුල් පුවරුව
ලංකා ඉතිහාසේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් නිදන් හාරනවා…! – බත්තරමුල්ලේ සීලරතන හිමි…
කලින් නියෝජ්‍ය ඇමැති වාහන 18ක් අරන්… මම V8 සැප වාහනෙත් එපා කිව්වා…! – නි. ඇමැති නලීන් හේවගේ….
මිය ගිය ඥාතීන් සමරන්න පුළුවන්… හැබැයි මහවිරු කොටි සැමරුම් වානා…! – පොලිස් ඇමති
ජනතාවට සදාකල් පක්ෂ වෙන්න ආණ්ඩුවක් තියෙනවා.. ලංකාවට දැන් විරුද්ධ පක්ෂයක් උවමනා නෑ…! – නලින් හේවගේ…
රටම ගොඩගන්න හෑරූ නිදානය පුස්සක් වෙයි…!