මුල් පුවරුව

කොරෝනා අපට අවසන් කරන්න බෑ! කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න! – වංසගත රෝග ප්‍රධානී…

2020-10-12 at 1:38 pm
කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් බවත් එය ශ්‍රී ලංකාව තුළ පාලනය කළත් සම්පූර්ණයෙන් තුරන් කළ...

කොරෝනා ආසාදිතයෙක් සමග 35ක් අධිවේගී බසයෙන් ගාල්ලට! කිසිවෙක් ඉදිරිපත් නොවීමෙන් ගාල්ල ම අවදානමේ!

2020-10-12 at 9:43 am
කොරෝනා ආසාදිත බවට තහවුරුකරගත් කාන්තාවක, කඩවත සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බස් රථයක ගමන් ගත්...

නාමල් කුමාර ජනාධිපති ලේකම් කාර්යාලයේ පඩිකාරයෙක්! දෙහිවල පාස්කු බෝම්බකරු පුපුරගන්න කලින් බුද්ධි නිලධාරියෙක් හමුවුණා! – පූජිත්

2020-10-12 at 8:16 am
පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ වත්මන් ජනපති, හිටපු...

චීන මිතුරා නැවතත් ලංකාවේ පිහිටට! රු. බිලියන 16.5ක ප්‍රදානයක්!

2020-10-11 at 6:17 pm
චීන රජය ශ්‍රී ලංකාවට රු. බිලියන 16.5ක ප්‍රදානයක් ලබා දීමට පසුගියදා අත්සන් කළ බව ශ්‍රී...

රහසිගත යැයි කියූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙක්ගේ ෆේස්බුක් පිටුවේ!

2020-10-11 at 9:59 am
20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රසහසිගතව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යවා තිබේ. කතානායකවරයා පවසන්නේ...

විස්සේ 3/5/14/22 වඟන්තිවලට ජනමත විචාරණයක් ඕන? ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි?

2020-10-10 at 10:39 pm
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කර ඇති 20 වන සංශෝධනයේ 3, 5, 14, 22 වන වගන්ති සම්මත...

බ්‍රැන්ඩික්ස් සමාගමට එරෙහිව පරීක්ෂණයක්! නිරෝධායන නීති කඩලා නම් දඬුවම් කරනවා! – කම්කරු ඇමති

2020-10-10 at 3:54 pm
මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත...

20 කරුණු 07ක් නිවැරදි කරන්න! යුතුකමින් අගමැතිට ලිපියක්….

2020-10-10 at 3:39 pm
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇතුළත් කරුණු හතක් නිවැරදි විය යුතු බව සඳහන් කරමින් යුතුකම...