මුල් පුවරුව

පෑඩ් භාවිතයක් නැතිකමින් කාන්තාවන් අතර ලිංගිකව සම්ප්‍රේෂණ රෝග ව්‍යාප්ත වෙලා….! ආර්ථව දරිද්‍රතාවට ගොදුරු වෙලා…! – සජිත්..

2021-01-04 at 10:08 pm
මේ රටේ සනීපාරක්ෂක තුවා භාවිත කරන්නේ කාන්තාවන්ගෙන් 30%ක ප්‍රතිශතයක් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

කොල්ලුපිටියේ “සිද්ධියක් වෙච්චි කාර් එක” මගේ නෙවෙයි…! මං කාර් එකේ හිටියෙත් නෑ…! කැටිපේ පොලිසි යයි….

2021-01-04 at 5:45 pm
කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහනයක් තුළ සිදු වූ බව කියන අයථා ලිංගික කටයුත්තක් සඳහා තමා ඇඳා ගෙන...

මෘතදේහ පිළිබඳ කමිටු දෙකක් නෑ…..! මම කමිටු පත් කළෙත් නෑ….! කමිටු අවජාතක වෙයි…!…

2021-01-04 at 5:15 pm
කොවිඩ් දේහ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා තමා කමිටුවක් පත්කර නොමැති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...

කොවීඩ් මර්දනයට හමුදා නිලධාරීන් පත්කිරීම සැකයි…! – රවී කුමුදේශ්…

2021-01-04 at 11:53 am
කොවිඩ් මර්දන කටයුතු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන කටයුතු සදහා හමුදා නිලධාරීන් පත් කිරීම ගැටළු සහගත...

අම්මට ස්නායු ප්‍රශ්නයක් තියෙනවා…! පළපුරුද්දෙන් කියන්නේ…! මම ඒක සුව කරල දෙන්නම්….! – විපක්ෂ නායක සජිත් ලෙඩ්ඩු බලයි…

2021-01-04 at 9:10 am
විපක්ෂ නායක ජංගම සේවයට සමගාමී ජනහමුවක් ඊයේ (03) සෙල්ලකතරගම දී පැවැත්විණි. ඒ අවස්ථාවට එකතු වූ...

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ ලාංකික අයිසිස් ත්‍රස්තයා සිරියාවේ….! තවත් අන්තවාදීන් සියයක් සමඟ ඊළඟ ප්‍රහාරයට සූදානම්….!

2021-01-04 at 7:56 am
අයි.එස්. සංවිධානයේ ඒජන්තවරයකු සිරියාවේ සිට මෙ රට අන්තවාදය පෝෂණය කරමින් සිටින බවට ආරක්ෂක හා බුද්ධි...

පොහොට්ටුවේ කෙනහිලිකම් ඉවසන්න එපා…! සජිත් මැතිතුමා එක්ක එකතු වෙන්න…! – කබීර්ගෙන් ශ්‍රීලනිපයට ඇරයුම්…

2021-01-03 at 3:57 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට සමගි ජන බලවේගය සමග එක්වන ලෙස එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර්...

ෆොන්සේකා වෙනුවෙන් ජීවිතාන්තය දක්වා හිරේ ගිය සුමන හිමිට ජනාධිපති සමාව….!

2021-01-03 at 10:04 am
2010 ජනාධිපතිවරණ සමයේදී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම...

මුල් පුවරුව