මුල් පුවරුව

පාස්කු ප්‍රහාර විවාදයක් ඉල්ලා හරීන් – මනූෂ ඇදගෙන නායි…! සහරාන්ගේ පඩි බොරුව සහ බොරු වැලක් ඉල්ලා අස්කර ගනී…! ප්‍රහාරයේ වගකීම මෛත්‍රී-රනිල්ට පවරා වැඳ වැඳ පළා යයි…!

2022-02-08 at 10:08 am
2019 වසරේ එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ...

නිදහසින් පසු රට සංවර්ධනය කළ එක ම විපක්ෂ නායක මමයි…! – සජිත්…

2022-02-07 at 5:34 pm
වත්මන් ආණ්ඩුව සංවර්ධනය වෙනුවට සංදර්ශන පෙන්වමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි. විපක්ෂ නායකවරයා...

නෙලුම් පොකුණ රඟහල මගේ වැඩක්…! රාජපක්ෂල කළ කෙංගෙඩියක් නෑ..! – විජිත හේරත්

2022-02-07 at 2:49 pm
කොළඹ නෙලුම් පොකුණ රඟහල ආරම්භ කිරීමේ මුල් පියවර තැබුවේ 2004 ආණ්ඩුවේ සංස්කෘතික ඇමැතිවරයා ලෙස තමා...

සජිත්ගෙ පක්ෂෙ එක්ක බෑ …! පුද්ගලයෝ මට වැදගත් නෑ..! 43 සේනාංකයෙන් නව ⁣ගමනක් ඇරඹුවා…! – පාඨලී…

2022-02-07 at 6:40 am
සමගි ජන බලවේගයේ තනතුරු භාර නොගත්තේ තමා ඇතුළු කණ්ඩායමේ අරමුණු ඒ සමඟ නොගැළපීම හේතුවෙන් බව...

ඉස්පිරිතාලේ ඇවිත් රස්තියාදු වෙන්න එපා..! වෘත්තීය සමිති 16ක් වර්ජනයේ…!

2022-02-06 at 5:05 pm
අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව හෙට (7) පෙරවරු 7.00 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය...

ගෝඨාභය උතුරු කොරියාවේ නායකයා වගේ..! ජනතාව කළුවරේ තුන්වේල කන්න නැතිව ඉන්නවා…! ආණ්ඩුව ණයට ගත් තෙල් ටිකෙන් ගුවන් කරණම් ගහනවා..! – අලවතුවල…

2022-02-06 at 1:19 pm
වර්තමාන ආණ්ඩුව ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරන ආණ්ඩුවක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී....

වහාබ් මුස්ලිම් අන්තවාදය යළි හිස ඔසවයි…! පල්ලියේ නිදහස සැමරූ මුස්ලිම්වරුන්ට ප්‍රහාරයක්..! ජාතික කොඩිය බිම දමා පාගයි..! සහරාන් සිද්ධියේ දී වගේ ම පොලිසිය මර නින්දේ…!

2022-02-06 at 10:36 am
පෙරේදා (04) දුම්මලසූරිය යගම්වෙල අරිකාමන් ග්‍රාමයේ මස්ජිදුල් අක්බාර් ජුම්මා පල්ලියේ නිදහස් දින සැමරුම් උත්සවයක් පවත්වා...

පානදුර ඇම්බියුලන්ස් ප්‍රහාරයේ සුලමුල එළියට…! රියදුරා බරපතළ රෝගීන් සමග කුඩුත් ඇදල..! එක ගමනකට ලක්ෂ 10-15 බැගින් ගෙවල…!

2022-02-06 at 9:32 am
පානදුර කේතුමති රෝහල අසල දී ඉකුත් 27 වැනිදා පාතාල සාමාජිකයන්ගේ වෙඩි ප්‍රහාරයකින් බේරුණු ගිලන් රථ...