මුල් පුවරුව

මහින්දානන්දට මේ අධිකරණ තීන්දුව ලැබුණේ මාලිමාණ්ඩුව නිසායි…! – අධිකරණ ඇමති…

2025-06-03 at 9:31 am
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට ලැබුණු නඩු තීන්දුව වෙනත් ආණ්ඩුවක් තිබුණේ නම් නොලැබෙන බව අධිකරණ අමාත්‍ය...

කෙහෙළිය හිරේ ගිය එන්නත යළි භාවිතයට අවසර…. ඖෂධය ගැන කිසිදු සැකයක් නැති බවත් කියයි…!

2025-06-01 at 12:38 pm
ප්‍රමිතියෙන් තොර බව පවසමින් භාවිතයෙන් ඉවත් කළ ඉමියුනොග්ලොබියුලින් ඖෂධවලින් කොටසක් යළි භාවිතයට ගන්නා ලෙස වෛද්‍ය...

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්… තවත් කැබිනට් අමාත්‍ය ධුර දෙකක්… ආරක්ෂක විෂයෙත් වෙනසක්…!

2025-06-01 at 10:41 am
අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 23 සිට 25 දක්වා වැඩි කරමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරි දෙසතිය...

අසාධාරණ සෞඛ්‍ය වර්ජන නිසා අසරණ ජනතාව තවත් අසරණ වෙනවා…! – ඇමති නලින්ද ජයතිස්ස…

2025-05-31 at 7:18 pm
කාලයක් තිස්සේ පවතින ගැටලු සඳහා විසඳුම් සොයමින් යන අවස්ථාවේ වැඩවර්ජන දියත් කරමින් ඇතැයි අමාත්‍ය නලින්ද...

පැලවත්ත සීනි දැවැන්ත මූල්‍ය අර්බුදයක… සීනි ටොන් 500ක් රු. ලක්ෂ 420ක් පාඩුපිට විකුණයි…!

2025-05-30 at 4:02 pm
පැලවත්ත සීනි සමාගම දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක් කිලෝවක් රු. 84ක් පාඩු පිට ව්‍යාපාරිකයකුට අලෙවි...

දකුණට එක නීතියක් උතුරට තව එකක්… TNA විරෝධය මැද ඉඩම් නිරවුල්කරණ ගැසට්ටුව හකුළයි…!

2025-05-29 at 6:26 pm
උතුරේ ඉඩම් නිරවුල්කරණ ගැසට්ටුව ඉවත් කරගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පවසයි....

ගාමන්ට් එකක් වහන එක මහා දෙයක් නෙමෙයි… ඒවා අරිනවා වහනවා තමයි…! – ආර්ථික සංවර්ධන කමිටු සභාපතිනිය…

2025-05-29 at 3:54 pm
Next ඇඟළුම් කර්මාන්ත ශාලාව වසා දැමීම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණයට උත්සාහ කරන බවට ආර්ථික සංවර්ධනය සහ...

හිටපු ඇමති මහින්දානන්දට වසර 20 සහ නලීන් ප්‍රනාන්දුට වසර 25ක සිරදඬුවම්…!

2025-05-29 at 12:09 pm
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක්...