අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විදෙස්ගතව ඇති බව දැනගන්නට ඇත.
තවත් ස්වාමීන් වහන්සේලා දසනමක් සමග මුරුත්තෙට්ටුවේ හිමියන් පාකිස්ථානය බලා වැඩම කර ඇති බව වාර්තා වේ.
උන්වහන්සේලා සතියක පමණ කාලයක් පාකිස්තානයේ වැඩවාසය කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.