මිලියනයේ විරෝධතාවට ආවෙි දහදාහයි..! NDTV

April 10, 2022 at 1:39 pm | by emanisa.lk

දසදහසකට අධික පිරිසන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය වට කොට විරෝධතාවක නිරත වන බව ඉන්දියාවේ NDTV නාලිකාව විකාශනය කළේය.

කෙසේ වුවද මිලියනයේ විරෝධතාව ආරම්භයේ දී එහි කොළඹ සිටි වාර්තාකාරිනිය ඒ අසලටම ගොස් කියා සිටියේ 5000-6000ක් පමණ විරෝධතාවට එක්ව සිටින බවය.

ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *