මාලේ ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ලාංකිකයෙක් වීම ආඩම්බරයක්…! – ජනපති…

July 30, 2025 at 6:59 pm | by emanisa.lk

මාලදිවයින් ජනාධිපතිවරයාගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන තමන් ආඩම්බර වන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

මාලදිවයිනේ සමාජ ප්‍රගමනය සඳහා දායක වූ සහ ගුරුවරුන් ලෙස දැනුම දුන් දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් ගැන ආඩම්බර වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

මාලදිවයින් සංචාරයේ දී ජනාධිපතිවරුන් දෙදෙනා සහභාගී වූ රාජතාන්ත්‍රික හමුවේ දී ජනාධිපති අනුර දිසානායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *