මාලිමා ආණ්ඩුව ණය අරන් රට හදනවා…! – නලින්ද ජයතිස්ස…

June 26, 2024 at 3:49 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථික අර්බුදයට ලබා දෙන පිළිතුරු රටේ සම්පත් විකිණීම, ණය ගැනීම සහ බදු දීම බව ජාතික ජනබලවේග විධායක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අද රාත්‍රියට සුබ ආරංචියක් යැයි ප්‍රකාශ කිරීමට සූදානම් වන්නේ ද රට බංකොලොත්භාවයෙන් මිදුණු බවත් දැන් නැවත ණය ගත හැකි බවත් යැයි හෙතෙම පෙන්වා දෙයි.

ජාතික ජන බලවේග ආණ්ඩුව ද ද්වීපාර්ශ්වික බහු පාර්ශ්වික ණය ලබා ගන්නා බවත් එය රට ගොඩනඟන සැලැස්මට අනුකූලව බවත් නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේග ජන හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *