මාලිමාවයි සිලින්ඩරෙයි දෙකටම මාව එපා කිව්වා…! – ෆීල්ඩ් මාර්ෂල්…

October 13, 2024 at 9:12 am | by emanisa.lk

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තමාට ඔවුන්ගේ පක්ෂෙවලින් මහ මැතිවරණයට තරඟ කිරීමට අවස්ථාවක් ලබා දිය නොහැකි බව ප්‍රකාශ කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ නිසා මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බවයි, ඔහු සඳහන් කළේ.

මෙවර මහ මැතිවරණයට මාලිමාවෙන් සහ ගෑස් සිලින්ඩරයෙන් තරග කිරීමට සිදුකළ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් තමන් එම තීරණය ගත් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *