මාලිමාවට නොදෙන හැම ඡන්දයක් ම අලියාට දෙන්න…! – වජිර අබේවර්ධන….

April 16, 2025 at 11:43 am | by emanisa.lk

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ භාවිත ඡන්ද ප්‍රමාණයට වඩා භාවිත නොකළ ඡන්ද ප්‍රමාණය වැඩි විය හැකි බව වජිර අබේවර්ධන පවසයි.

එහි දී මාලිමාවට ලබා නොදෙන සියලු ඡන්ද අලියාට ලබා දෙන ලෙස ජනතාවට සිහිපත් කරන බව ද ඔහු ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂය ලංකාවේ අනන්‍යතාව සහතික කරන ජාතික ව්‍යාපාරය බවත් වජිර අබේවර්ධන අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් වජිර අබේවර්ධන මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *