මාතර මාලිමාවට 05%ක් නෑ! සුනිල් හඳුන්නෙත්ති ආයෙමත් පරාදයි!

August 6, 2020 at 9:16 pm | by emanisa.lk

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිපලය නිකුත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 06ක් සහ සමගි ජන බලවේගය 01 ආසනයක් ලෙස සමස්ත මන්ත්‍රී ධුර ප්‍රමාණය බෙදීගොස් තිබේ.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරඟ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට මෙවරත් පරාජයට පත්විය.

2015 මහා මැතිවරණයේ දී ද සුනිල් හඳුන්නෙත්ති පරාජයට පත් වූ අතර ඔහු එවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *