මහ බැංකු අධිපති ඉල්ලා අස්වන කතා බොරු!

June 19, 2020 at 9:44 am | by emanisa.lk

මහ බැංකු අධිපති ධුරයෙන් තමා ඉල්ලා අස්වු බවට පළ වන වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩි. ලක්ෂ්මන් පවසයි.

රජයේ බලධාරින් තමාගෙන් එවැනි ඉල්ලීමක් කර නොමැති බවත් තමාගේ ද එවැනි අදහසක් නොමැති බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස