මහ බැංකුව පඩි කපා ගනී…!

March 17, 2024 at 12:38 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩි කර ගත් වැටුප් යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වවලට දැනුම්දී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් රජයේ තීරණය එන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මහ බැංකුවේ මෙම ක්‍රියාව පක්ෂ විපක්ෂ සියලු පාර්ශ්වවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *