අගමැති මහින්ද රාජපක්ෂට තිරුපති බලා පිටත්ව යාම සඳහා සිය පෞද්ගලික ජෙට් යානයක් ලබා දී වේලුපිල්ලේ කනනාදන් විසින් බව මේ වන විට අනාවරණය වී ඇත.
ඔහු ඉකුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දී උගන්ඩාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර වත්මන් රජය යටතේ කෙන්යාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරයි.
රාජපක්ෂ පවුලේ හිතවතකු ලෙස සැලකෙන කනනාදන්, පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් රැසක් සමග හිතවත්කම් පවත්වා ගෙන යන්නකු ලෙස සැලකේ.