මහින්දගේ පාරේ යන අනුරට සබ්‍රිගේ විරෝධය…!

October 18, 2024 at 9:45 am | by emanisa.lk

ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලිකරණය නොකරන බවට රජය ගත් තීරණයට හිටපු විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි මහතා විරෝධය පළකර තිබේ.

ඔහු ට්විටර් පණිවිඩයක් තබමින් පවසන්නේ ලංකාව අද පවතින තත්ත්වයට ඇද වැටීමට විවිධ රජයන් ගනු ලැබූ තීන්දු තීරණ බලපා ඇති බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ පවත්වා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව රජය ගත් තීරණය 2008 වසරේ දී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය එමිරේට්ස් සමාගමෙන් ඉවත් කිරීමට ගත් තීරණය හා සමාන බවයි, අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *