මහින්දගේ දකුණු අත හෙට්ටිගේ සජබට….!

July 26, 2024 at 4:30 pm | by emanisa.lk

ප්‍රවීණ මාධ්‍යවේදී කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමගි ජනබලවේගය සමග එක්ව ඇති හෙට්ටිගේ මහතා ඊට අදාළ පත්වීම පසු ගියදා පාර්ලිමේතුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී සජිත් ප්‍රේමදාස මහතා අතින් ලබා ගත්තේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සහ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේදී කුමාරසිරි හෙට්ටිගේ මහතා ඒ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *