මහාචාර්ය මාරසිංහ ඉල්ලා අස්වෙයි…!

December 23, 2022 at 2:56 pm | by emanisa.lk

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ඔහු පෞද්ගලික හේතුවක් මත අදාළ තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි

ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන මහාචාර්ය මාරසිංහගේ ඉල්ලා අස්වීම බොහෝ දෙනාගේ කුතුහලයට හේතු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *