මහනුවර අධිවේගයේ පැවිදි කළ පණු කරඳ ගහ අතුරුදන්…!

July 11, 2023 at 8:51 am | by emanisa.lk

මහනුවර-කොළඹ අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ පිහිටා තිබූ පණු කරඳ ගස ගලවා ඉවත් කොට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

බැකෝ යන්ත්‍ර සහ තවත් වාහන කිහිපයක් සමග පැමිණි පිරිසක් මෙම ගස ගලවා ගෙන ගොස් තිබේ.

දුර්ලභ ගසක් බව ප්‍රකාශ කරන මෙම ගස ඉවත් කිරීමට සූදානම් වීමත් සමග පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇති වූ අතර භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙම ගස පැවිදි කිරීමට ද කටයුතු කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *