හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
2007 වසරේ දී රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිදුවීම පිළිබඳව සිදුකරන පරීක්ෂණ සඳහා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය සඳහන් කරයි.
මේ වන විට එම සිදුවීමට වසර 15ක් පමණ වෙයි.