මම ඇමැතිකම්වලට ගිජුකමක් නෑ…! අමාත්‍යංශය භාරගත්තේ රට ගැන හිතල…! – ශාන්ත බණ්ඩාර….

April 12, 2022 at 6:38 pm | by emanisa.lk

නව අමාත්‍යාංශය බාර ගත්තේ රට මේ මොහොතේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.

අමාත්‍යාංශයක් බාර ගත්තේ ඇමැති ධූරයකට ඇති ගිජුකම නිසා නොවේ යැයි පැවසූ ශාන්ත බණ්ඩාර, තමා ගත් තීරණය නිවැරදි බව ජනතාව ඉදිරියේ දී පවසනු ඇතැයි ද ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශය තුළ දූෂණ වංචාවලට ඉඩ නොතබන බව ද ඔහු අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *