මම මහා ආර්ථික පඬිවරයෙක්! වැටුණු ආර්ථිකය ගොඩගන්න මම දන්නවා! – සජිත්

July 1, 2020 at 1:10 pm | by emanisa.lk

ගරා වැටුණු ආර්ථිකය ගොඩ නැඟීමට හොඳම ක්‍රමය ආර්ථිකයට මුදල් සහ සම්පත් පොම්ප කිරීම බව ආර්ථික පඬිවරුන් දන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

අගෝස්තු 5 වෙනිදා මහා මැතිවරණය ජයගැනීමෙන් පසු සෑම පවුලකටම රුපියල් 20,000 ක ආධාරයක් ලබාදීමට තමන් කටයුතු කරන බවද ඔහු පැවසීය.

05 වැනිදා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් පසු පැය 24ක් තුළ දී ඉන්ධන මිල පහත දමන බවද ඔහු අවධාරණය කළේය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *