මම අවුරුදු 4දී දුෂණය වුණා! දැනුත් දූෂණය වෙනවා! මේ රටේ මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ ළමයි හදනවා! ලිංගික අධ්‍යාපනය තිබුණ නම් එහෙම වෙන්නේ නෑ! – අනෝමා ජනාදරී (video)

January 25, 2020 at 12:29 pm | by emanisa.lk

ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතු බව රංගන ශිල්පිනී අනෝමා ජනාදරී පවසයි.

තමන් අවුරුදු 4 දී මානසික දූෂණය ද අවුරුදු 17 දී කායික දූෂණයට ද ලක් වූ බව පවසන අනෝමා එහෙයින් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බව පවසයි.

මේ රටේ මිනිසුන් බල්ලන් බළලුන් මෙන් දරුවන් හදන බවත් එහෙයින් ලිංගික අධ්‍යාපනය වැඩහිටියන්ට ද ලබාදිය යුතු බවත් පවසයි. ඒ සඳහා තමා ලියූ පොත සෞඛ්‍ය අමාත්‍යංශය අනුමත නොකළ බව ද අනෝමා අනාවරණය කළාය.

එහෙයින් පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දිය යුතු බවත් හතේ අපේ පොතෙහි කිසිම ගැටලුවක් නොමැති බවත් ඇය අවධාරණය කළාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *