මම අගමැති නරේන්ද්‍ර මෝදි වගේ..! – රාජ්‍ය ඇමැති…

December 24, 2022 at 6:44 am | by emanisa.lk

තමන් සහ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි දෙදෙනාම එක සමාන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

තමන් බොහෝ පොඩි තැනකින් පටන්ගෙන මෙතරම් දුරක් පැමිණි බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා, ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිය දේශපාලන ගමන අරඹා ඇත්තේ ඒ ආකාරයෙක් බව ද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *