මමත් කොරෝනා සුවකරන බෙහෙතක් හැදුවා! රෝගීන් එක්ක ඉඳලා බේතේ බලය පෙන්වන්නම්! – හලාවත ආයුර්වේද වෛද්‍යවරයෙක් කියයි…

December 17, 2020 at 10:56 pm | by emanisa.lk

කොරෝනා සඳහා තමන් විසින් පුරාණ පුස්කොළ පොත්වල පැවසෙන වට්ටෝරු ඇසුරින් බෙහෙතක් නිර්මාණය කළ බව හලාවත ඩබ්ලිව්. සේලිස් කුරේරා පවසයි.

එමගින් රෝගය වැළඳුණු අය සුවපත් කරන බවත් නොවැළඳුණු අය ආරක්ෂා කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

සිය ඖෂධයේ නිවැරදිභාවය තහවුරු කිරීමට කොරෝනා රෝගීන් පිරිසක් අතර සිටීමට ද තමා සූදානම් බව පාරම්පරික ආයර්වේද වෛද්‍ය සේලිස් කුරේරා වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *